Corporate Sector

Sati Pasala Program for Mithuru Mithuro Rehabilitation Centre

Most Ven. Uda Iriyagama Dhammajiva Maha Thero conducted a Sati Pasala program at the Mithuru Mithuro Rehabilitation centre in Palmadulla on the 9th of March 2021.
About 50 individuals who were taking in-house treatments at the centre took part in the program.
Mindfulness was introduced to the participants using Mindful Sitting, Mindful Walking, Mindful Eating, and several mindful games.
Participants shared their mindful experiences with Ven. Dhammajiva Maha thero and promised to continue practicing mindfulness daily.

Sati Pasala Program for Mithuru Mithuro Rehabilitation Centre Read More »

ශ්‍රී ලංකා පොලීසිය සඳහා "සති පාසල" වැඩසටහන

ශ්‍රී ලංකා පොලීසිය සඳහා “සති පාසල” වැඩසටහන

ශ්‍රී ලංකා පොලීසිය සඳහා සති පාසල වැඩසටහන 2021.04.18 දින ආරම්භ කරන ලදි. මේ සඳහා පොලිස් නිලධාරීන් 200ය දෙනෙක් සමඟ මහජන ආරක්ෂාව පිළිබඳ ගරු අමාත්‍ය සරත් වීරසේකර මැතිතුමා සහ බස්නාහිර පලාත් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සහභාගී විය. “සති පාසල” පදනමෙහි නිර්මාතෘ පූජ්‍ය උඩඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන මෙහෙයවනු ලැබීය.

ශ්‍රී ලංකා පොලීසිය සඳහා “සති පාසල” වැඩසටහන Read More »

Prison Guard

බන්ධනාගාර නිලධාරීන් සඳහා සති පාසල වැඩසටහන අගුණුකොලපැලැස්ස

සැරයන් තනතුර සඳහා උසස්වීම් ලබන බන්ධනාගාර නිලධාරී මහතුන් 65 දෙනෙක් සඳහා “සති පාසල” වැඩසටහනක් අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේදී 2021/02/21 දින පවත්වන ලදි. මෙම වැඩසටහන බන්ධනාගාර කොමසාරිස් උපුල්දෙණිය මහතාගේ ඉල්ලීම පරිදි ඉන්දික ලියනහේවගේ මහතාගේ සම්බන්ධීකරණයෙන් සිදුකරන ලද අතර වැඩසටහන සියලුම දෙනාගේ ඇගයීමට ලක්විය.

බන්ධනාගාර නිලධාරීන් සඳහා සති පාසල වැඩසටහන අගුණුකොලපැලැස්ස Read More »

සතිමත් බව හඳුන්වා දීමේ වැඩසටහන දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

සතිමත් බව හඳුන්වා දීමේ වැඩසටහන දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සතිමත් බව හඳුන්වා දීමේ වැඩසටහන සැප්තැම්බර් මස 29 වන දින ගෞරවනීය නිස්සරණ වනය ආරණ්‍ය සේනාසන වාසී ස්වාමීන්වන්සේලාගේ මෙහෙයවීමෙන් පවත්වන ලදී. මේ සඳහා එම කාර්යාලයේ මහත්ම මහත්මීන් 80 ක් පමණ සහභාගී විය.

සතිමත් බව හඳුන්වා දීමේ වැඩසටහන දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය Read More »

Sati Pasala at Uppalawanna Silmatha Aramaya

Sati Pasala at Uppalawanna Silmatha Aramaya

Sati Pasala program was conducted at the Uppalawanna Silmatha Aramaya in Pothuhera, Ahugoda, Mahapitiya Watta on the 8th of February 2020. The program was attended by people who were observing sil on the poya day and the program was conducted by Ven. Rajasinghegama Thilakadhamma thero. Participants took part in Mindful Listening, Mindful Walking and Mindful Sitting exercises along with several Mindful Games.

Sati Pasala at Uppalawanna Silmatha Aramaya Read More »

ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ පැවිදි සොහොයුරියන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ පැවිදි සොහොයුරියන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ පැවිදි සොහොයුරියන්, මෑණියන් වහන්සේලා සහ ගුරුවරියන් සඳහා පවත්වන ලද විශේෂ සති පාසල වැඩසටහන 2020 පෙබරවාරි මස 21 වෙනි දින කඩුවෙල බෝමිරිය සති පාසල පරිශ්‍රයේ දී පවත්වන ලදී. කඩුවෙල සති පාසලේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය. මෙහිදී සහභාගි වූවන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා ආදී වූ සතිමත් ක්‍රියාකාරකම් මහත් උද්‍යෝගයකින් නිරත විය. වැඩසටහන අවසානයේ ලබා ගත් අත්දැකීම් සාකච්ඡාවට බඳුන් විය.

ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ පැවිදි සොහොයුරියන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන Read More »

සති පාසල වැඩසටහන ෆියුචර් ලයිෆ් ආයතනයේ සේවක මහත්ම මහත්මීන් සඳහා

සති පාසල වැඩසටහන ෆියුචර් ලයිෆ් ආයතනයේ සේවක මහත්ම මහත්මීන් සඳහා

ෆියුචර් ලයිෆ් ආයතනයේ සේවක මහත්ම මහත්මීන් සඳහා පවත්වන ලද සති පාසල වැඩසටහන කඩුවෙල බෝමිරිය සති පාසල පරිශ්‍රයේ දී පවත්වන ලදී. කඩුවෙල සති පාසලේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය. මෙහිදී සහභාගීවූවන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු වූ අතර එදිනෙදා ක්‍රියාකාරකම් වල සතිය පිහිටු වන ආකාරය සාකච්ඡාවට බඳුන් විය.

සති පාසල වැඩසටහන ෆියුචර් ලයිෆ් ආයතනයේ සේවක මහත්ම මහත්මීන් සඳහා Read More »