සති පාසල වැඩසටහන ෆියුචර් ලයිෆ් ආයතනයේ සේවක මහත්ම මහත්මීන් සඳහා
ෆියුචර් ලයිෆ් ආයතනයේ සේවක මහත්ම මහත්මීන් සඳහා පවත්වන ලද සති පාසල වැඩසටහන කඩුවෙල බෝමිරිය සති පාසල පරිශ්‍රයේ දී පවත්වන ලදී. කඩුවෙල සති පාසලේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය. මෙහිදී සහභාගීවූවන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු වූ අතර එදිනෙදා ක්‍රියාකාරකම් වල සතිය පිහිටු වන ආකාරය සාකච්ඡාවට බඳුන් විය.
සති පාසල වැඩසටහන ෆියුචර් ලයිෆ් ආයතනයේ සේවක මහත්ම මහත්මීන් සඳහා Read More »









