Mindful

යාපනය පලයි මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරුන් හා සිසුන් උදෙසා සති පාසල වැඩසටහන

යාපනය පලයි මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරුන් හා සිසුන් උදෙසා සති පාසල වැඩසටහන        

යාපනය පලයි මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරුන් හා 10,11,12,13 වසරවල සිසුන් උදෙසා සති පාසල වැඩසටහන 2022.01.27 වන දින සිදුකරන ලදී. ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් හා යාපනය කලාප කාර්යාලයේ නිලධාරී මහතුන්ද සම්බන්ධ වන ලදී.

යාපනය පලයි මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරුන් හා සිසුන් උදෙසා සති පාසල වැඩසටහන         Read More »

සති පාසල වැඩසටහන රජයේ සමාජසේවා දෙපාර්තමේන්තුව

රජයේ සමාජසේවා දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක තුමිය වන දර්ශනී කරුනාරත්න මහත්මියගේ ඉල්ලීම පරිදි 2021/10/26 වන දින “සති පාසල” දැනුවත් කිරීමේ වැඩසටහනක් කඩුවෙල බෝමිරිය සති පාසල මධ්‍යස්ථානයේදී සිදුකරන ලදි.

සති පාසල වැඩසටහන රජයේ සමාජසේවා දෙපාර්තමේන්තුව Read More »

රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ සති පාසල වැඩසටහන

රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ පැවති විභාගය අරමුණු කරගත් විශේෂ සති පාසල වැඩසටහන.

රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ සති පාසල වැඩසටහන Read More »

සති පාසල වැඩසටහන රංගමුව කණිෂ්ඨ විද්‍යාලය, හතරලියැද්ද

රංගමුව කණිෂ්ඨ විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමිය නිල්මිණී කුඹුරේගෙදර මිය සහ ගරු උප විදුහල්පතිතුමිය පත්මි අබේරත්න මියගේ ආරාධනාව පරිදි එම විද්‍යාලයේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහනක් 2022 ජනවාරි මස 13 වන දින වයඹ සති පාසල සම්පත් දායකයින්ගේ මෙහෙයවීමෙන් පවත්වන ලදී. මේ සඳහා එම විද්‍යාලයේ 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් 145 ක් සහ ගුරු මහත්ම මහත්මීන් 20 ක් පමණ සහභාගී විය.

සති පාසල වැඩසටහන රංගමුව කණිෂ්ඨ විද්‍යාලය, හතරලියැද්ද Read More »

කොස්වත්ත මහා විද්‍යාලය, මැල්සිරිපුර – සති පාසල වැඩසටහන

මැල්සිරිපුර දොඩන්ලන්ද, කොස්වත්ත මහා විද්‍යාලයේ ගුරුවරුන් හා ළමුන් උදෙසා සති පාසල වැඩසටහනක් පවත්වන ලදී.

කොස්වත්ත මහා විද්‍යාලය, මැල්සිරිපුර – සති පාසල වැඩසටහන Read More »

අත්තනගල්ල පඤ්ඤාතිස්ස විදුහල – සති පාසල වැඩසටහන

සතිමත් බව පුහුණු කිරීමේ සති පාසල වැඩසටහනක් 2021.12.22 වෙනි දින අත්තනගල්ල පඤ්ඤාතිස්ස විදුහල ,වැලිකඩමුල්ල විදුහලේදී පවත්වන ලදී.

අත්තනගල්ල පඤ්ඤාතිස්ස විදුහල – සති පාසල වැඩසටහන Read More »