Mindful

සති පාසල වැඩසටහන – එලුවාපිටිය විද්‍යාලය, වේයන්ගොඩ

2021/11/17 වන දින වේයන්ගොඩ එලුවාපිටිය විද්‍යාලයේ ගුරුවරුන්, දෙමාපියන් හා සිසු දරුවන් උදෙසා සති පාසල වැඩසටහනක් ගරු ධම්මවිහාරි ස්වාමීන්වහන්සේගේ මූලිකත්වයෙන් සිදුකරන ලදී.

සති පාසල වැඩසටහන – එලුවාපිටිය විද්‍යාලය, වේයන්ගොඩ Read More »

සති පාසල වැඩසටහන – සියඹලාණ්ඩුව මහා විද්‍යාලය

ජාතික පාසල් 1000 අතුරින් ඌව පලාතට තෝරාගත් සියඹලාණ්ඩුව මහා විද්‍යාලයේ ගුරු සිසු සැමට සති පාසල හඳුන්වාදීමේ වැඩසටහන 2021.12.16 දින ධම්මවිහාරි ස්වාමීන්වහන්සේගේ මූලිකත්වයෙන් ඉතා සාර්ථක ලෙස පවත්වන ලදී.
සති පාසල් කටයුතු භාර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂකවරිය, දර්ශනී මහත්මියද වැඩසටහනට සම්බන්ධ විය. මෙම පාසලේ සතිමත්බව පුහුණුව නිතිපතා සිදු කිරීමට අවශ්‍ය උපදෙස් ද ගුරුවරුන් පුහුණු කිරීම සඳහා යොමු කරවීමද සිදු කරන ලදී.

සති පාසල වැඩසටහන – සියඹලාණ්ඩුව මහා විද්‍යාලය Read More »

සමාජසේවා වැඩසටහන සමගාමීව පැවැත්වූ සති පාසල වැඩසටහන

සමාජසේවා දෙපාර්තමේන්තුවෙ මගපෙන්වීම යටතේ කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිදුකරන ලද සමාජසේවා වැඩසටහනකට සමගාමීව සති පාසල වැඩසටහනක් කඩුවෙල, බෝමිරිය සති පාසල මධ්‍යස්ථානයේදී 2021.12.09 දින පවත්වන ලදී.මෙහිදී විවිධ ආබාධ සහිත දරුවන්ගේ දෙමාපියන්ද සහභාගිව සිටි අතර ඔවුනට වැඩසටහන විශාල මානසික සුවයක් වූ බව සඳහන් කරන ලදී.

සමාජසේවා වැඩසටහන සමගාමීව පැවැත්වූ සති පාසල වැඩසටහන Read More »

Sati Pasala Program at the Apeksha Hospital

A Sati Pasala program was conducted at the Apeksha Hospital in Maharagama on the 23rd of March 2021.
The program was organized by the Satipasala Mindful Facilitator, Consultant Psychiatrist at the Apeksha Hospital Dr. Pushpakumara Kandapola Arachchige with the intention of making Apeksha Hospital the first Mindful hospital in the country. The program was conducted by Loluwagoda Dhammasagara thero.
About 50 staff members joined the program despite a busy schedule and engaged in Mindful Sitting, Mindful Walking, Mindful Listening, Mindful Eating, and Mindful Games conducted by the Sati Pasala facilitators.
At the completion of the program, participants made few suggestions to implement Sati Pasala program at the hospital as well.

Sati Pasala Program at the Apeksha Hospital Read More »

Sati Pasala Launching Program for North Western Province

Sati Pasala was officially introduced to the Education Officials in the North-Western Province by the Ministry of Education on 31st of March 2021 at a special launching ceremony held at the Wariyapola Education Development Center, Wariyapola.
About 60 officials representing the North Western Province took part in the event which was conducted by most Ven. Uda Iriyagama Dhammajiva Maha thero.

Sati Pasala Launching Program for North Western Province Read More »