Mindful

Sati Pasala Program for Mithuru Mithuro Rehabilitation Centre

Most Ven. Uda Iriyagama Dhammajiva Maha Thero conducted a Sati Pasala program at the Mithuru Mithuro Rehabilitation centre in Palmadulla on the 9th of March 2021.
About 50 individuals who were taking in-house treatments at the centre took part in the program.
Mindfulness was introduced to the participants using Mindful Sitting, Mindful Walking, Mindful Eating, and several mindful games.
Participants shared their mindful experiences with Ven. Dhammajiva Maha thero and promised to continue practicing mindfulness daily.

Sati Pasala Program for Mithuru Mithuro Rehabilitation Centre Read More »

විදුහල්පතිවරුන් සඳහා සතිමත් බව පුහුණු කිරීම, මීපේ දකුණු ආසියාතික ගුරු පුහුණු මධ්‍යස්ථානය

විදුහල්පතිවරුන් සඳහා සතිමත් බව පුහුණු කිරීම, මීපේ දකුණු ආසියාතික ගුරු පුහුණු මධ්‍යස්ථානය

අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නව ජාතික පාසල් දහසක් ඇති කිරීමේ වැඩපිළිවෙළෙහි විදුහල්පතිවරුන් පුහුණු කිරීම සඳහා මීපේ පිහිටි දකුණු ආසියාතික ගුරු පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැති විශේෂ නේවාසික වැඩමුළුවට සතිමත්බව හඳුන්වාදීමේ වැඩසටහනක් සති පාසල පදනම වෙනුවෙන් අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමින්වහන්සේ සහ හේමන්ත රණවක මහතා විසින් 2021-04-24 දින පවත්වන ලදී.

විදුහල්පතිවරුන් සඳහා සතිමත් බව පුහුණු කිරීම, මීපේ දකුණු ආසියාතික ගුරු පුහුණු මධ්‍යස්ථානය Read More »

ශ්‍රී ලංකා පොලීසිය සඳහා "සති පාසල" වැඩසටහන

ශ්‍රී ලංකා පොලීසිය සඳහා “සති පාසල” වැඩසටහන

ශ්‍රී ලංකා පොලීසිය සඳහා සති පාසල වැඩසටහන 2021.04.18 දින ආරම්භ කරන ලදි. මේ සඳහා පොලිස් නිලධාරීන් 200ය දෙනෙක් සමඟ මහජන ආරක්ෂාව පිළිබඳ ගරු අමාත්‍ය සරත් වීරසේකර මැතිතුමා සහ බස්නාහිර පලාත් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සහභාගී විය. “සති පාසල” පදනමෙහි නිර්මාතෘ පූජ්‍ය උඩඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන මෙහෙයවනු ලැබීය.

ශ්‍රී ලංකා පොලීසිය සඳහා “සති පාසල” වැඩසටහන Read More »

Sati Pirivena Programs

සති පිරිවෙන වැඩසටහන්

පිරිවෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ පූජ්‍ය මාරභ චන්දවිමල ස්වාමීන් වහන්සේ ගේ ආරාධනා පරිදි “සති පාසල” මගින්  “සති පිරිවෙන” වැඩසටහන් පහත සඳහන් පිරිවෙන් උදෙසා සිදුකරන ලදි. මෙම වැඩසටහන් සඳහා ස්වාමීන් වහන්සේලා 600ක් පමණ සහභාගි විය. + මන්තින්ද පිරිවෙන අකුරැස්ස  + ශ්‍රි විද්‍යා කීර්ති මහ පිරිවෙන අකුරැස්ස  + දීගල සිරිවර්ධන පිරිවෙන අකුරැස්ස  + සපුගොඩ පිරිවෙන කබුරුපිටිය  + කොටපොළ පිරිවෙන

සති පිරිවෙන වැඩසටහන් Read More »

රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලය-Sivali Central College

සති පාසල වැඩසටහන රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලය

2021/02/25 දින රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ ගුරුවරුන් 180ක් සඳහා “සති පාසල” වැඩසටහනක් සිදු කරන ලදි.

සති පාසල වැඩසටහන රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලය Read More »

Prison Guard

බන්ධනාගාර නිලධාරීන් සඳහා සති පාසල වැඩසටහන අගුණුකොලපැලැස්ස

සැරයන් තනතුර සඳහා උසස්වීම් ලබන බන්ධනාගාර නිලධාරී මහතුන් 65 දෙනෙක් සඳහා “සති පාසල” වැඩසටහනක් අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේදී 2021/02/21 දින පවත්වන ලදි. මෙම වැඩසටහන බන්ධනාගාර කොමසාරිස් උපුල්දෙණිය මහතාගේ ඉල්ලීම පරිදි ඉන්දික ලියනහේවගේ මහතාගේ සම්බන්ධීකරණයෙන් සිදුකරන ලද අතර වැඩසටහන සියලුම දෙනාගේ ඇගයීමට ලක්විය.

බන්ධනාගාර නිලධාරීන් සඳහා සති පාසල වැඩසටහන අගුණුකොලපැලැස්ස Read More »

Sati Pasala Program at Faculty of Engineering, University of Ruhuna – January 2021

On 13th January 2021 a Sati Pasala program was conducted at the Faculty of Engineering, University of Ruhuna. This was conducted by Ven. Panadure Chandaratana thero with the invitation of Dean of the Engineering Faculty – Dr Harsha Sooriyaarachchi. Several other monks too facilitated the event. University Academic and non-academic staff members and engineering students participated in the event.

Sati Pasala Program at Faculty of Engineering, University of Ruhuna – January 2021 Read More »

the buddhist radio and tv

සති පාසල වැඩසටහන බෙෘද්ධයා රෑපවාහිනි හා ගුවන් විදුලි නාලිකාව

සති පාසල මගින් මෙහෙයවන විශේෂ “සති පාසල” වැඩසටහන බෙෘද්ධයා රෑපවාහිනි හා ගුවන් විදුලි නාලිකා ඔස්සේ ඔබ වෙත ගෙන එමට කටයුතු යොදා ඇත.
ජනවාරි මස 2 වන දින සිට සෑම සෙනසුරාදා දිනකම රාත්‍රි 07:30 සිට 08:30 දක්වා බෙෘද්ධයා රෑපවාහිනි නාලිකාව මගින් විකාශනය වේ.
ජනවාරි මස 4 වන දින සිට සෑම සදුදා දිනකම රාත්‍රි 07:30 සිට 08:30 දක්වා බෙෘද්ධයා ගුවන් විදුලි නාලිකාව මගින් විකාශනය වේ.
නැවත විකාශය ජනවාරි මස 7 වන දින සිට සෑම බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රි 09:00 සිට 10:00 දක්වා බෙෘද්ධයා රෑපවාහිනි නාලිකාව මගින් විකාශනය වේ.

සති පාසල වැඩසටහන බෙෘද්ධයා රෑපවාහිනි හා ගුවන් විදුලි නාලිකාව Read More »