සතිපතා පවත්වනු ලබන සති පාසල වැඩසටහන්
සතිපතා පවත්වනු ලබන සති පාසල වැඩසටහන් / Weekly Virtual Sati Pasala Sessions
සතිපතා පවත්වනු ලබන සති පාසල වැඩසටහන් Read More »
සතිපතා පවත්වනු ලබන සති පාසල වැඩසටහන් / Weekly Virtual Sati Pasala Sessions
සතිපතා පවත්වනු ලබන සති පාසල වැඩසටහන් Read More »
Zoom තාක්ෂණයෙන් සම්බන්ධ වීමට පහත සබැඳිය භාවිතා කරන්න
https://us02web.zoom.us/j/84383424714
රැස්වීම් අංකය: 843 8342 4714
මුරපදය: මුරපදයක් නොමැත
සාකච්ඡාවට අදාළ ගැටලු ඉදිරිපත් කිරීම සදහා පහත google form එක හෝ email ලිපිනය භාවිතා කරන්න.
Google Form: https://forms.gle/CEen74D2M9UA8bQt5
විද්‍යුත් තැපෑල ලිපිනය: spparentsforum@gmail.com
සති පාසල දෙමාපිය හමුව Read More »
Rockhampton Sati Pasala (RSP) is an overseas branch of Sati Pasala Foundation, located in Central Queensland in Australia. The RSP started in 2017 with 10 to 15 children and 3 facilitators. At the start, two hourly in-house mindfulness programs were conducted in English medium every month with a smooth growth in numbers until April 2020. Opening up
Sati Pasala Rockhampton (Mindful School Rockhampton) Read More »
පැපිලියානේ සුනේත්‍රා දේවි පිරිවෙන ලක්දිව බුදු සසුන බබලවන්නට ගුණ නැණ බෙලෙන් යුතු පැවිදි උතුමන් බිහි කළ පින් බිමකි. මහාචාර්ය රාජකීය පණ්ඩිත මැදගොඩ අබේතිස්ස නාහිමියන්ගේ ආරාධනයෙන් මීතිරිගල නිස්සරණ වනය ආරණ්‍ය සේනාසනාධිපති කර්මස්ථානාචාර්ය පූජ්‍ය උඩඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ වැඩමවීමෙන්, සතිමත්බව පුහුණු කිරීමේ දින තුනක නේවාසික වැඩමුළුවක් නොබෝදා පවත්වන ලදී.
සති පිරිවෙන වැඩසටහන සුනේත්‍රාදේවි පිරිවෙන, පැපිලියාන Read More »
දොම්පෙ දේවි බාලිකා මහා විද්‍යාලයේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2020 සැප්තැම්බර් මස 30 වන දින ගෞරවනීය නිස්සරණ වනය ආරණ්‍ය සේනාසන වාසී ස්වාමීන්වන්සේලාගේ මෙහෙයවීමෙන් පවත්වන ලදී
සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන දේවි බාලිකා මහා විද්‍යාලය, දොම්පෙ Read More »
දුටුගැමුණු ආරණ්‍ය සේනාසනය
විජිතපුර දුටුගැමුණු ආරණ්‍ය සේනාසනයේ සති පාසල Read More »
බප/ගම් මණ්ඩාවල ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ තුන්වන වැඩසටහන 2020 ජුලි මස 2 වන දින ධම්මිකා හෙට්ටිආරච්චි ගුරුතුමියගේ (ගුරු උපදේශිකා, උපදේශනය ගම්පහ කලාපය) මූලිකත්වයෙන් පවත්වන ලදී. වැඩසටහන සඳහා ගුරුවරුන් 20ක් පමණ සහභාගි වූ අතර. මෙහිදී සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් හඳුන්වා දෙන ලදී.
බප/ගම් මණ්ඩාවල ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන Read More »
Psychology Course – Live Streaming
Psychology Course – Live Streaming Read More »
Sati Pasala Bundoora held it monthly session at Nick Ascenzo Community Centre, 2 Boronia Avenue, Thomastown, 3074 VIC, Australia on Sunday the 8th March from 3:00 to 5:00 pm.
Altogether children participated in the session and the majority of them were 12 years and under.
Sati Pasala Bundoora, Australia – March 2020 Read More »
The International Mindfulness Camp 2019, a three night-four day residential camp for children was organised by Sati Pasala Foundation in collaboration with Sati Pasala New South Wales and was held in Sydney, Australia from 20-23rd of December 2019.
Sydney Camp 2019 Highlights and Introduction to Clear Comprehension Read More »