Mindful

Monthly Sati Pasala program at Sri Kalyani Sati Pasala Center at Nagastenna, Boyagama

Monthly Sati Pasala Program at Sri Kalyani Sati Pasala Center at Nagastenna, Boyagama

The monthly Sati Pasala program at Sri Kalyani Sati Pasala Center at Nagastenna, Boyagama was conducted on the 5th of January 2020.About 15 students took part in the program. Mindful facilitators conducted key mindful activities along with several mindful games to practice mindfulness with the participants.The next monthly program will be held on the 2nd […]

Monthly Sati Pasala Program at Sri Kalyani Sati Pasala Center at Nagastenna, Boyagama Read More »

Opening of Sri Kalyani Sati Pasala Center at Nagastenna, Boyagama

Opening of Sri Kalyani Sati Pasala Center at Nagastenna, Boyagama

A land plot of nearly 4 acres, at Nagastenna, Boyagama was donated to Sati Pasla and Venerable Uda-Eriyagama Dhammajiva Maha Thero by Mr. Rohana Weerasekara and his family members on 8 November 2019.This beautiful land plot is situated about 1.8 km from Colombo-Kandy highway, off from Nanu-Oya railway crossing. By driving about 1km from the Nanu-Oya junction toward Boyagama and about 0.8 km from Boyagama junction toward Gadalaeniya, one can reach this land within 10 min from the highway.

Opening of Sri Kalyani Sati Pasala Center at Nagastenna, Boyagama Read More »

සති අන්ත සති පාසල වැඩසටහන කෙළිමුනේ, කුරුණෑගල

සති අන්ත සති පාසල වැඩසටහන කෙළිමුනේ, කුරුණෑගල

කුරුණෑගල කෙළිමුනේ, නන්දා දිසානායක ගුරු මෑණියන්ගේ නිවසේ සෑම ඉරු දිනකම පස්වරු 2.30 සිට 4.30 දක්වා පැවැත්වෙන සති පාසල වැඩසටහන 2020 ජනවාරි මස 05 වන දින පවත්වන ලදී. මෙම වැඩසටහන සංවිධාන කටයුතු නන්දා දිසානායක සහ මල්ලිකා ජයරත්න (සති පාසල වයඹ සම්බන්ධීකරණ) මහත්මියන් විසින් සිදු කරන අතර සිසුන් 31 ක් මෙ දින පැවති වැඩසටහන සහභාගි විය. මෙහිදී සිසුන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, සවන් දීම, ආහාර ගැනීම, යෝග අභ්‍යාස සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු විය.
මෙම සති අන්ත සති පාසල වැඩසටහන සඳහා ඔබටත් සහභාගී විය හැක. ඒ සඳහා පහත දුරකථන අංක අමතන්න.
071-4421863 (නන්දා දිසානායක මහත්මිය)
071-8044970 (මල්ලිකා ජයරත්න මහත්මිය – සති පාසල වයඹ සම්බන්ධීකරණ)

සති අන්ත සති පාසල වැඩසටහන කෙළිමුනේ, කුරුණෑගල Read More »

මාසික සති පාසල වැඩසටහන ශ්‍රී ධර්මවිජය ඉංග්‍රීසි දහම් පාසල, මිල්ලව, කුරුණෑගල

මාසික සති පාසල වැඩසටහන ශ්‍රී ධර්මවිජය ඉංග්‍රීසි දහම් පාසල, මිල්ලව, කුරුණෑගල

කුරුණෑගල, මිල්ලව ශ්‍රී ධර්මවිජය ඉංග්‍රීසි දහම් පාසලේ සෑම මසකම පළමු ඉරුදින පෙරවරු 10.30 සිට පස්වරු 12.30 දක්වා පැවැත්වෙන සති පාසල වැඩසටහන 2020 ජනවාරි මස 05 වන දින පවත්වන ලදී. මෙම සති පාසල වැඩසටහන දහම් පාසල පැවැත්වෙන කාලය අතරතුර එහි සිසුන් සඳහා පැවැත්වීමට එම දහම් පාසලේ ගරු නායක ස්වාමීන් වහන්සේ ඇතුළු දහම් පාසලේ ගුරු මණ්ඩලය කටයුතු සම්පාදනය කර ඇත. වැඩසටහන සංවිධාන කටයුතු මල්ලිකා ජයරත්න (සති පාසල වයඹ සම්බන්ධීකරණ) සහ නන්දිතා මහත්මියන් විසින් සිදු කල අතර සිසුන් 100 පමණ මෙ දින පැවති වැඩසටහන සහභාගි විය. මෙහිදී සිසුන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, සවන් දීම, යෝග අභ්‍යාස සහ සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු විය.

මාසික සති පාසල වැඩසටහන ශ්‍රී ධර්මවිජය ඉංග්‍රීසි දහම් පාසල, මිල්ලව, කුරුණෑගල Read More »

මාසික සති පාසල වැඩසටහන ඇත්කඳ රජමහා විහාරය, කුරුණෑගල

මාසික සති පාසල වැඩසටහන ඇත්කඳ රජමහා විහාරය, කුරුණෑගල

කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරයේ සෑම මසකම පළමු ඉරුදින පෙරවරු 8.00 සිට 10.00 දක්වා පැවැත්වෙන සති පාසල වැඩසටහන 2020 ජනවාරි මස 05 වන දින පවත්වන ලදී. මෙම සති පාසල වැඩසටහන දහම් පාසල පැවැත්වෙන කාලය අතරතුර එහි සිසුන් සඳහා පැවැත්වීමට එම විහාරයේ ගරු නායක ස්වාමීන් වහන්සේ ඇතුළු දහම් පාසලේ ගුරු මණ්ඩලය කටයුතු සම්පාදනය කර ඇත. වැඩසටහන සංවිධාන කටයුතු මල්ලිකා ජයරත්න මහත්මිය (සති පාසල වයඹ සම්බන්ධීකරණ) විසින් සිදු කල අතර සිසුන් 250 පමණ මෙ දින පැවති වැඩසටහන සහභාගි විය. මෙහිදී සිසුන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, සවන් දීම , යෝග අභ්‍යාස සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු විය.

මාසික සති පාසල වැඩසටහන ඇත්කඳ රජමහා විහාරය, කුරුණෑගල Read More »

කුරුණෑගල දිස්ත්‍රික්කයේ සති පාසල් ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

කුරුණෑගල දිස්ත්‍රික්කයේ සති පාසල් ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා සති පාසල වැඩසටන් පැවැත්වීම සඳහා ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ ගුරු මහත්ම මහත්මියන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2020 ජනවාරි මස 04 වන දින ඇත්කඳ රජමහා විහාරයේ දී පවත්වන ලදී. වැඩසටහන මෙහෙයවීම මල්ලිකා ජයරත්න මහත්මිය (සති පාසල වයඹ සම්බන්ධීකරණ) විසින් සිදු කල අතර ගුරු මහත්ම මහත්මියන් දොළොස් දෙනෙක් මේ සඳහා සහභාගි විය.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ සති පාසල් ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන Read More »

මාසික සති පාසල වැඩසටහන යහලේගෙදර දේවගිරි විහාරය, කුරුණෑගල

මාසික සති පාසල වැඩසටහන යහලේගෙදර දේවගිරි විහාරය, කුරුණෑගල

කුරුණෑගල යහලේගෙදර දේවගිරි විහාරයේ සෑම මසකම පළමු සෙනසුරාදා දින පෙරවරු 8.00 සිට 10.00 දක්වා පැවැත්වෙන සති පාසල වැඩසටහන 2020 ජනවාරි මස 04 වන දින පවත්වන ලදී. මෙම සති පාසල වැඩසටහන දහම් පාසල පැවැත්වෙන කාලය අතරතුර එහි සිසුන් සඳහා පැවැත්වීමට එම විහාරයේ ගරු නායක ස්වාමීන් වහන්සේ ඇතුළු දහම් පාසලේ ගුරු මණ්ඩලය කටයුතු සම්පාදනය කර ඇත. වැඩසටහන සංවිධාන කටයුතු මල්ලිකා ජයරත්න (සති පාසල වයඹ සම්බන්ධීකරණ) සහ නන්දා දිසානායක මහත්මියන් විසින් සිදු කල අතර සිසුන් 90 පමණ මෙ දින පැවති වැඩසටහන සහභාගි විය. මෙහිදී සිසුන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු විය.

මාසික සති පාසල වැඩසටහන යහලේගෙදර දේවගිරි විහාරය, කුරුණෑගල Read More »