Sati Pasala

වයඔ පලාත් පෙර පාසල් ගුරුවරුන් හා දෙමාපියන් සඳහා සති පාසල

වයඹ සති කඳවුර සමගාමීව මල්ලිකා ගුරුතුමිය විසින් සංවිධානය කර තිබූ පෙර පාසල් ගුරුවරුන් හා දෙමාපියන් සඳහා සති පාසල වැඩසටහනක් 2022.09.03 දින වයඹ පලාත් පෙර පාසල් ගුරු පුහුණු මධ්‍යස්ථානයේදී සිදුකරන ලදි.

වයඔ පලාත් පෙර පාසල් ගුරුවරුන් හා දෙමාපියන් සඳහා සති පාසල Read More »

නුගේගොඩ ශාන්ත ජෝශප් විද්‍යාලයේ 9ය වසර ළමයින් සඳහා සති පාසල

නුගේගොඩ ශාන්ත ජෝශප් විද්‍යාලයේ 9ය වසර ළමයින් සඳහා සති පාසල වැඩසටහනක් 2022.09.06 දින සිදුකරන ලදි.

නුගේගොඩ ශාන්ත ජෝශප් විද්‍යාලයේ 9ය වසර ළමයින් සඳහා සති පාසල Read More »

බෙලිඅත්ත රුහුණු විජයබා විද්‍යාලයේ ශිෂ්‍ය නායික නායිකාවන් සඳහා සති පාසල

හේමන්ත මහතාගේ සම්බන්දීකරණයෙන් බෙලිඅත්ත රුහුණු විජයබා විද්‍යාලයේ ශිෂ්‍ය නායික නායිකාවන් 100ක් සඳහා සති පාසල වැඩසටහනක් කඩුවෙල බෝමිරිය සති පාසලේදී 2022.09.01 දින සිදුකරන ලදි.

බෙලිඅත්ත රුහුණු විජයබා විද්‍යාලයේ ශිෂ්‍ය නායික නායිකාවන් සඳහා සති පාසල Read More »

හෝමාගම MOH කාර්ය මණ්ඩලය උදෙසා සති පාසල වැඩසටහන

හෝමාගම රෝහලේ MOH කාර්ය මණ්ඩලය උදෙසා සති පාසල වැඩසටහනක් 2022.09.02 දින සිදු කරන ලදි. මේ සදහා MOH කාර්ය මණ්ඩලයේ 50 ක පමණ කණ්ඩායමක් සම්බන්ධ විය.

හෝමාගම MOH කාර්ය මණ්ඩලය උදෙසා සති පාසල වැඩසටහන Read More »

කොළඹ කලාපයේ ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා සති පාසල වැඩසටහන

බස්නාහිර පළාතේ බුද්ධාගම විෂය බාර අධ්‍යක්ෂිකා හේරත් මහත්මියගේ සංවිධානයෙන් කොළඹ කලාපයේ ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා සති පාසල වැඩසටහන 2022.08.26 දින සිදුකරන ලදි.

කොළඹ කලාපයේ ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා සති පාසල වැඩසටහන Read More »

මීගමුව කලාපයේ බුද්ධාගම හා කතෝලික දහම විෂය බාර ගුරුවරුන් සඳහා සති පාසල

බස්නාහිර පාලාතේ බුද්ධාගම විෂය බාර හේරත් මහත්මියගේ සංවිධානයෙන් 2022.08.29 දින මීගමුව කලාපයේ බුද්ධාගම හා කතෝලික දහම විෂය බාර ගුරුවරුන් සඳහා සති පාසල වැඩසටහනක් සිදුකරන ලදි.

මීගමුව කලාපයේ බුද්ධාගම හා කතෝලික දහම විෂය බාර ගුරුවරුන් සඳහා සති පාසල Read More »

සතිමත් බව සහ නව යොවුන් විය පිළිබඳ වැඩසටහන

යක්කල අනුර මධ්‍ය මහා විද්‍යාලයේ ළමුන් 200ක් උදෙසා සතිමත් බව සහ නව යොවුන් විය පිළිබඳ වැඩසටහනක් පවත්වන ලදි. මේ සඳහා ගම්පහ පොලිසිය, ළමා අධිකාරිය සහ බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ උපදේශන අංශය සහභාගී විය.

සතිමත් බව සහ නව යොවුන් විය පිළිබඳ වැඩසටහන Read More »

සතිමත් බව හා විභාග ජයමග වැඩසටහන බණ්ඩාරවත්ත පරාක්‍රම ජාතික පාසල, ගම්පහ

ගම්පහ කලාප අධ්‍යාපන කාර්යාලය මඟින් සංවිධානය කරන ලද සතිමත් බව හා විභාග ජයමග වැඩසටහන ගම්පහ බණ්ඩාරවත්ත පරාක්‍රම ජාතික පාසලේ පවත්වන ලදී. මේ සඳහා ළමුන් 200ක් සහ ගුරුවරු 5ක් සම්බන්ඳ විය.

සතිමත් බව හා විභාග ජයමග වැඩසටහන බණ්ඩාරවත්ත පරාක්‍රම ජාතික පාසල, ගම්පහ Read More »

Sati Pasala at Dheerananda National College – Session 2

The second Sati Pasala program for grade 6 students at the Sri Dheerananda National College in Pilimathalawa was conducted on the 9th of August 2022. This is the third program of a series of programs planned to conduct at Sri Dheerananda National College in Pilimathalawa to spread the message of Mindfulness throughout the school. About 100 students from grade 6 took part in the program. They were given the opportunity to practice Mindful Listening, Mindful Walking, Mindful Sitting, Mindful Eating, and several Mindful games as well.

Sati Pasala at Dheerananda National College – Session 2 Read More »