Kurunegala

Introduction of Syllabus of Mindfulness and Training of Trainers Course for Tutors of Nursing, PHI and Midwifery

Introduction of Syllabus of Mindfulness and Training of Trainers Course for Tutors of Nursing, PHI and Midwifery

Institute Name: Nursing School Kurunegala
Institute Type: Health Sector
Institute Category: Government
Event Type: Introduction of Syllabus of Mindfulness and Training of Trainers course for Tutors of Nursing, PHI and Midwifery.
Facilitator Name/s: Dr Neelamani Rajapaksha, Dr Chinthaka Liyanage, Mrs Nandika Menike, Mrs Anoma Bandara, from Ministry of Health and Dineth Wijesinghe, Nandika and Samanthi from Wayamba Sati Pasala facilitated.
City: Kurunegala
District: Kurunegala

Introduction of Syllabus of Mindfulness and Training of Trainers Course for Tutors of Nursing, PHI and Midwifery Read More »

කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සතිමත් බව හඳුන්වාදීමේ වැඩසටහන

මීතිරිගල නිස්සරණ වනය සේනාසනාධිපති, සති පාසල නිර්මාතෘ පූජය උඩඊරිගම ධ්‍ම්මජීව නායක ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙන් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මහත්ම මහත්මීන් සඳහා සතිමත් බව හඳුන්වාදීමේ වැඩසටහන 2023.04.04 දින පවත්වන ලදි. මේ සඳහා 150 පමණ පිරිසක් සම්බන්ධ විය.

කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සතිමත් බව හඳුන්වාදීමේ වැඩසටහන Read More »

කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ සිසුවියන් සඳහා වයඹ සති පාසල මධ්‍යස්ථානයේ පැවැති එක් දින වැඩසටහන

කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ සිසුවියන් සඳහා වයඹ සති පාසල මධ්‍යස්ථානයේදී සතිමත් බව පුහුණු කිරීමේ එක් දින වැඩසටහනක් ගරු සුමේධාලෝකා මෑණියන් වහන්සේගේ මෙහෙය වීමෙන් 2023.02.17 දින පවත්වන ලදි. මේ සඳහා සිසුවියන්, දෙමාපියන් සහ ගුරුවරුන් 100ක පමණ පිරිසක් සම්බන්ධ විය.

කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ සිසුවියන් සඳහා වයඹ සති පාසල මධ්‍යස්ථානයේ පැවැති එක් දින වැඩසටහන Read More »

වයඹ කලාපයේ ගුරුවරුන් සඳහා වයඹ සති පාසල මධ්‍යස්ථානයේ පැවැති එක් දින වැඩසටහන

ගිරිඋල්ල කලාපයේ ආගම විෂයභාර සමුදි ජිනසේන අධ්‍යක්ෂක තුමියගේ සංවිධානයෙන් වයඹ සතිපාසල මධ්‍යස්ථානයේදී පැවැති ගුරු පුහුණු වැඩසටහන ගරු ධම්මජීව නායක ස්වාමීන් වහන්සේ, ගරු ධම්මසාගර ස්වාමින්වහන්සේ සහ ගරු සුමේධාලෝක මෑණියන් වහන්සේගේ මූලිකත්වයෙන් 2023.02.06 දින සිදු කරන ලදි. මේ සඳහා ගුරුවරුන් 120ක පමණ පරිසක් සම්බන්ධ විය.

වයඹ කලාපයේ ගුරුවරුන් සඳහා වයඹ සති පාසල මධ්‍යස්ථානයේ පැවැති එක් දින වැඩසටහන Read More »

කුරුණෑගල ශුද්ධ වු පවුලේ බාලිකා විද්‍යාලයේ ළමුන් සඳහා වයඹ සති පාසල මධ්‍යස්ථානයේ පැවැති එක් දින වැඩසටහන

කුරුණෑගල ශුද්ධ වු පවුලේ බාලිකා විද්‍යාලයේ (Holy Family Convent) ළමුන් හා ගුරුවරුන් සහ වයඹ සති පාසල මධ්‍යස්ථානයේ ළමුන් හා වැඩිහිටියන් සඳහා එක් දින වැඩසටහනක් වයඹ සති පාසල මධ්‍යස්ථානයේදී 2023.02.05 දින පවත්වන ලදි.

කුරුණෑගල ශුද්ධ වු පවුලේ බාලිකා විද්‍යාලයේ ළමුන් සඳහා වයඹ සති පාසල මධ්‍යස්ථානයේ පැවැති එක් දින වැඩසටහන Read More »

සති පාසල වැඩසටහන යටිවල ගුණානන්ද විද්‍යාලය

යටිවල ගුණානන්ද විද්‍යාලයේ විදුහල්පති ස්වාමීන් වහන්සේ වන ගෞරවනීය වෙල්ගාලේ පාලිත ස්වාමීන් වහන්සේගේ ආරාධනාවෙන් ගරු සුමේධආලෝකා මෑණියන්ගේ මෙහෙයවීමෙන් සති පාසල වැඩසටහන යටිවල ගුණානන්ද විද්‍යාලයේ සිසුන් සහ ආචාර්ය මණ්ඩලය සඳහා 2022.11.11 දින පවත්වන ලදි.

සති පාසල වැඩසටහන යටිවල ගුණානන්ද විද්‍යාලය Read More »

Two-day Sati Pasala Training Program at Wariyapola Education Development Center

A Two-day Satipasala training program was conducted at Wariyapola Education Development Center, Wariyapola for the teachers representing Wariyapola Education Zone. The program was organized by the Deputy Director Nilantha Gunasekara of the School Health Unit, Ministry of Education. Day one of the program was conducted by Ven. Matara Wimalabuddhi thero and participants were given the basic knowledge on Mindfulness. Ven. Thero taught and guided the participants to practice Mindful Walking and Sitting.

Two-day Sati Pasala Training Program at Wariyapola Education Development Center Read More »

වයඹ සති පාසල මධ්‍යස්ථානය

සති පාසල මධ්‍යස්ථාන අතරට වයඹ පළාතින් එක් වූ නව සති පාසල මධ්‍යස්ථානයේ සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන් අරඹා ඇත. කුරුණෑගල නාතගනේ ආරණ්‍ය සේනාසනය අසල පිහිටා ඇති මෙම මධ්‍යස්ථානයේ සෑම ඉරු දිනකම ප.ව 02.30 සිට ප.ව 04.30 තෙක් පුහුණු සැසියක් පවත්වනු ලබයි. මේ සඳහා සහභාගී වීමට කැමති ඔබ සැමට සුහදව ආරාධනා කර සිටිමු. විමසීම් සඳහා නන්දා ගුරු මෑණියන් අමතන්න (071-4421863).

වයඹ සති පාසල මධ්‍යස්ථානය Read More »